සී.ඩී. වික්‍රමරත්නට තවත් සති තුනක සේවා දිගුවක්.

0
152

සී.ඩී. වික්‍රමරත්නට
තවත් සති තුනක සේවා දිගුවක්.


පොලිස්පති ධූරයේ තවත් සති තුනක සේවා දිගුවක්, විශ්‍රාම යාමට නියමිත සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ, සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී තිබෙන තුන්වන සේවා දිගුවයි.

ඔහු පසුගිය මාර්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =