සුමිත්‍රාපීරිස්
මියයයි.!
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියකවන සුමිත්‍රා පීරිස් මහත්මිය මියගොස් ඇති බව වාර්තා වේ.
ඇය කීර්තිමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිදයි.
මිය යන විට ඇගේ වයස අවුරුදු 88 කි.
ගැහැණු ළමයි – ගඟ අද්දර – යහළු යෙහෙළි සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරිය ඇයයි.
ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසක ඇගේ නිර්මාණ සම්මානයට පාත්‍රව තිබේ.