සුමිත්‍රා පීරිස් මියයයි.!

0
170

සුමිත්‍රාපීරිස්
මියයයි.!

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියකවන සුමිත්‍රා පීරිස් මහත්මිය මියගොස් ඇති බව වාර්තා වේ.
ඇය කීර්තිමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිදයි.

මිය යන විට ඇගේ වයස අවුරුදු 88 කි.

ගැහැණු ළමයි – ගඟ අද්දර – යහළු යෙහෙළි සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරිය ඇයයි.

ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසක ඇගේ නිර්මාණ සම්මානයට පාත්‍රව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =