සුරක්ෂා ප්‍රතිලාභ කප්පාදු කරයි. දෙමාපිය මරණයකදී දෙන වන්දිය රු. 200,000 සිට රු. 75,000 දක්වා අඩු කරයි. වන්දි දෙන්නේ දුප්පත් දරුවන්ට පමණයි.

0
110

සුරක්ෂා ප්‍රතිලාභ කප්පාදු කරයි.
දෙමාපිය මරණයකදී දෙන වන්දිය
රු. 200,000 සිට රු. 75,000 දක්වා අඩු කරයි.
වන්දි දෙන්නේ දුප්පත් දරුවන්ට පමණයි.

පාසල් සිසුන් සදහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ කප්පාදු කර තිබෙන බව වාර්තා වේ.

දෙමාපිය මරණයකදී රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් දරුවකු හට ලබා දීමට මීට පෙර නියම වී තිබුනද එම වන්දි මුදල රුපියල් හැත්තෑපන් දහස අඩු කර තිබේ.

එසේම වන්දි ලබා දෙනු ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පමණි.

දෙමාපිය මරණයකදී එම පවුලේ සියළු දරුවන් අතර බෙදා දෙනු ලබන වන්දිය රුපියල් ලක්ෂ හයක උපරිමයක් ලෙස පෙර දී නියම වී තිබුනද එම මුදල නව චක්‍රලේඛය අනුව රුපියල් දෙලක්ෂ විසිපන්දහස දක්වා අඩු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 14 =