සුවසැරියට අසාධ්‍යයි..! ඔබේ සහාය වහා අවශ්‍යයි..!

0
485

සුවසැරියට අසාධ්‍යයි..!
ඔබේ සහාය වහා අවශ්‍යයි..!


සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.

රට ආර්ථික වශයෙන් බිද වැටීම ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට සෘජුව බලපා තිබේ.

තවදුරටත් සුවසැරිය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ දායකත්වය ලබා දීමට භාණ්ඩාගාරයට නොහැකිව ඇති බැවින් ඒ සදහා දානපතියන්ගේ සහ ව්‍යාපාර හෝ වෙනත් සංවිධානවල උදව් අවශ්‍ය බවත් පැවසේ.

රුපියල් මිලියන පහක මුදලක් සැපයීමෙන් එක් ගිලන් රථයක සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය විය හැකි බව සුවසැරිය සේවය පවසයි.
සුවසැරිය ගිලන් රථ සේවය, ගිලන් රථ 297 ක ප්‍රමාණයක් පවත්වාගෙන යයි.

ලෝකයේ ඕනෑම රටක ගිලන් රථ සේවයක් මගින් සපයන ග-ුණාත්මක සේවාවකට සමාන සේවයක් සුවසැරිය ගිලන් රථ සේවය මහජනතාවට සපයයි.

උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වැඩි විස්තර සඳහා 076-8335615  අමතන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 14 =