සේනාධි ගුරුගේ අත්අඩංගුවට..! විපක්ෂනායකටවත් ඔහු මුණ ගැසීමට ඉඩ නොදෙයි.

0
518

සේනාධි ගුරුගේ අත්අඩංගුවට..!
විපක්ෂනායකටවත් ඔහු මුණ ගැසීමට ඉඩ නොදෙයි.

ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පවසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළිබදව සොයා බැලීම සදහා විපක්ෂනායකවරයා පැමිණියද ඔහුටද සේනාධී ගුරුගේ හමුවීමට අවස්ථාව නොදී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 2 =