සේපාල් අමරසිංහ අත්අඩංගුවට..!
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දළදාව සම්බන්ධයෙන් ඔහු සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී තිබේ.
අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී මහජන නියෝජිතයන්ගෙන් ප්‍රබල විරෝධයක් සේපාල් අමරසිංහ මහතාට එරෙහිව එල්ල විය.
වැඩිදෙනෙක් ප්‍රකාශ කර සිටියේ ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්ම කළ යුතු බවයි.
අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ සේපාල් අමරසිංහ මහතා විසින් සිදුකරන ලද වරදට ඔහු වසර දහයක සිරදඩුවමකට යටත් කළ හැකි බවයි.