හතරක් පැමිණ
ගම්පොළ
පෞද්ගලික බැංකුවක
ඒ.ටී.එම් යන්ත්රයක්
ගලවාගෙන යයි.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් සිව්දෙනෙක පැමිණි ගම්පොළ ප්රදේශයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්රයක් ගලවාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය ඊයේ රාත්රියේ දී සිදුව තිබේ.
අදාල පුද්ගලයන් සිව් දෙනා වෑන් රථයකින් පැමිණ ඇති අතර බැංකුවේ ආරක්ෂක නිලධාරියා බැද දමා මෙම මංකොල්ලය සිදුකර තිබේ.
වෑන් රථය, එහි රියැදුරු බැද දමා පේරාදෙණිය ප්රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇත.