හතර දෙනෙක්ගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතා සදහා පමණක් මාසයකට රුපියල් 53840 ක් අවශ්‍යයි.

0
129

හතර දෙනෙක්ගෙන් යුත් පවුලක
මූලික අවශ්‍යතා සදහා පමණක්
මාසයකට රුපියල් 53840 ක් අවශ්‍යයි.

හතර දෙනෙකුගෙන් යුතු පවුලක මූලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා පමණක් මසකට රුපියල් පනස්තුන් දහස් අටසිය හතලිහක මුදලක් වැය වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + twelve =