හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි.

0
342

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි.


හදිසි නීතිය පිළිබදව විවාදය වැඩි ඡුන්දයෙන් ජය ගැනීමට රජයට හැකි විය.
යෝජනාවට පක්ෂව ඡුන්ද 120 ලැබුණු අතර විරුද්ධව ඡුන්ද 63 ක් ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 13 =