හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සමාගම් හතක් කැමැත්ත පළ කරයි.

0
164

හම්බන්තොට
නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට
සමාගම් හතක්
කැමැත්ත පළ කරයි.

යෝජිත හම්බන්තොට නව තෙල් පිරිපහදුව සදහා සමාගම් හතක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.

නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සදහා කැමැත්ත පළ කර ඇති සමාගම් හතෙන් එක් සමාගමක් ශ්‍රී ලාංකීය සමාගමකි.

තවත් සමාගමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒකාබද්ධ සමාගමකි.

අනෙක් සමාගම් පහ විදේශීය සමාගම් වේ.

නව තෙල් පිරිපහදුව ඉදිකිරීම සදහා ඉදිරිපත්ව තිබෙන විදේශීය සමාගම් චීනය, නයිජීරියාව, මැලේසියාව, ඉරානය සහ සිංගප්පූරුව යන රටවලට අයත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =