හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ එකම කාන්තාව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මිය යයි. !

0
588

හමාස් සංවිධානයේ
දේශපාලන මණ්ඩලය නියෝජනය කළ
එකම කාන්තාව
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මිය යයි. !

හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩල සාමාජිකා, ජමීලා අල් ශාන්ති Jamila al-Shanti නමැති කාන්තාව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන එකම කාන්තාව ඇය බව පැවසේ.

ජමීලා අල් ශාන්ති, හමාස් සංවිධානයේ සම නිර්මාර්තෘ වන අබ්දෙල් අසීස් අල් රන්ටිසි නමැති තැනැත්තාගේ වැන්දඹු බිරිදයි.

හමාස් සංවිධානයේ කාන්තා අංශය ගොඩ නැගීමට මූලිකත්වය ගෙන තිබෙන්නේ ජමීලා අල් ශාන්ති යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =