හමුදා භාරයේ පැවති ඉඩම් අක්කර 108 ක් ජනපති නියමයෙන් යළි මුල් අයිතිකරුවන්ට.

0
70

හමුදා භාරයේ පැවති ඉඩම් අක්කර 108 ක්
ජනපති නියමයෙන් යළි මුල් අයිතිකරුවන්ට.


පෙබරවාරි 04 වන දාට යෙදෙන හැත්තෑ පස් වන නිදහස් සමරුවට සමගාමීව, හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 108 ක ප්‍රමාණයක් යළි එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට පවරා දීමට රජයට කටයුතු කරමින් සිටින බව පැවසේ.

මෙම ඉඩම් භාර දීම හෙට දිනයේ දී සිදු කිරීමට නියමිත බව පැවසේ.

හමුදා භාරයේ පවතින ඉඩම් යළි මුල් අයිතිකරුවන්ට ලබා දෙන බවට ජනාධිපතිවරයා පසුගිය දිනෙක ලබා දුන් ප්‍රතිඥාවකට අනුව මෙම ඉඩම් භාර දීම සිදුකරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + two =