හරක් කටා නිදහස් කරන ලෙස ඇමතිවරයෙක්ගෙන් ඇමති ටිරාන්ට බලපෑම්..?

0
602

හරක් කටා නිදහස් කරන ලෙස
ඇමතිවරයෙක්ගෙන්
ඇමති ටිරාන්ට බලපෑම්..?

රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කරුවකු වන, නදුන් චින්තන වික්‍රමරත්න හෙවත් හරක් කටා, නිදහස් කරන ලෙස රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් සහ ඔහුගේ පුත්‍රයාගෙන්, පොලිසි භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් මහතාට බලපෑම් එල්ල වන බව, පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අදාල දේශපාලනඥයාට සහ ඔහුගේ පුත්‍රයාට හරක් කටා සමග සමීප සම්බන්ධතාවයක් ඇති බව පුවත්පත වාර්තා කර තිබුනද, මෙම දේශපාලනඥයා කවුරුන් විය හැකිද යන්න අනුමාන කළ හැකි ඉගියක් ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =