හැමෝටම අද පඩි ගෙවන බව මුදල් අමාත්‍යංශය කියයි.

0
80

හැමෝටම අද පඩි ගෙවන බව
මුදල් අමාත්‍යංශය කියයි.


රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයකටම වෙනසක් නැතිව අද දිනයේ දී වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ සදහා අවශ්‍ය මුදල් බැංකු වෙත මුදාහැර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 11 =