හික්කඩුවේ වෙඩි තැබීමක්..!
පුද්ගලයන් දෙදෙනෙක් මරු දකී.

0
167

හික්කඩුවේ වෙඩි තැබීමක්..!
පුද්ගලයන් දෙදෙනෙක් මරු දකී.

අද පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක සහ 47 ක පුද්ගලයන් දෙදෙනෙකි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + sixteen =