හිඟ ජල බිල්පත් ගෙවන්ඩ
මැතිඇමතීන්ට මාස දෙකක සහන කාලයක්…!
ඒත් කොවිඩ් නිසා බිල්පත් නොගෙවූ
පුරවැසිනය් 210000 ක ගේ වතුර කපලා..!
මැති ඇමති ප්‍රභූවරු රුපියල් 130 කට ආසන්න ජල බිල්පත් ගෙවා නැති බව වාර්තා වේ.
ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර තිබෙන අතර හිග ජල බිල්පත් ගෙවීම සදහා ඔවුන්ට මාස දෙකක සහන කාලයක් ලබා දීමට සියළු පාර්ශ්ව එක් වී කටයුතු සම්පාදනය කරගෙන ඇති බව පැවසේ.
මේ අතර ජල බිල්පත් නොගෙවූ මැති ඇමති ප්‍රභූවරු නොවන 21000 කගේ පමණ ජල සැපයුම මේ වන විටත් විසන්ධි කර තිබෙන බව වාර්තා වේ.
ජලබිල්පත් ගෙවීම් පැහැර හැරීම සිදුව ඇත්තේ කොවිඩ් වසන්ගත තත්ත්වය හේතුවෙන් බව ද ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය හදුනාගෙන තිබේ.