හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුවට 2023 වසරේ වෙන් කළ මුදල්.

0
162

හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුවට
2023 වසරේ වෙන් කළ මුදල්.


හිටපු ජනාධිපති වරු නඩත්තුව සදහා 2023 වසරේ වෙන් කර තිබෙන මුදල් පිළිබදව වාර්තාවක් අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙයි.

ඒ අනුව හිටපු ජනාධිපති සිව් දෙනෙක-ු සහ එක් ජනාධිපති ආර්යාවක් වෙනුවෙන් 2023 වසර සදහා වෙන් කර තිබෙන මුදල රුපියල් ලක්ෂ වලින් ගණන් බැලූ විට පහත පරිදි වේ.

මෙම දත්ත සොයාගෙන තිබෙන්නේ ඩේලි මිරර් පුවත්පතයි.
මෙම හෙළිදරව් කිරීම්වල සියළු ගෞරව ඩේලි මිරර් පුවත්පත සතුය.

චන්ද්‍රිකාට ලක්ෂ 156.7
මහින්දට ලක්ෂ 231.7
මෛත්‍රීට ලක්ෂ 231.7
ගෝඨාභයට ලක්ෂ 141.7
හේමා ප්‍රේමදාසට 82.8


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − nine =