හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවයි.

0
322

“පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක්…!”
දප්පුල ද ලිවේරා 17.05.2021.


හිටපු නීතිපති දප්පුල ද ලිවේරා
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවයි.


හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට දිනයේ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ඇති බව වාර්තා වේ.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යාමට ආසන්නව සිටිය දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ඔහු මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ඇති බව පැවසේ.

පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් ඇති බව 2021 ජූනි මාසයේ 17 හෝ ඊට ආසන්න දිනයක දී සිරස රූපවාහිනයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු නීතිපතිවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + twenty =