News හිරුණිකා ඇතුළු පිරිසට ඇප ලැබේ. By Editor - November 15, 2022 0 152 Facebook Twitter Pinterest WhatsApp හිරුණිකා ඇතුළු පිරිසට ඇප ලැබේ. කාන්තාවන්ට එරෙහිව දියත්ව තිබෙන රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊයේ පැවති විරෝධතාවය අතර තුර අත් අඩංගුවට ගනු ලැබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.