හෙට අයවැය දෙවනවර කියැවීම ඡන්ද වීමසීම; සජබය සහ ශ්‍රීලනිපය විරුද්ධව ඡන්දය දෙන බව කියති.

0
171

හෙට අයවැය දෙවනවර කියැවීම ඡන්ද වීමසීම.
සජබය සහ ශ්‍රීලනිපය
විරුද්ධව ඡන්දය දෙන බව කියති.


අයවැය දෙවනවර කියැවීම සදහා හෙට සිදුකරන ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + eight =