හෙට; පැය දෙකයි විනාඩි විස්සක් විදුලිය කප්පාදු කරයි.

0
73

හෙට; දිවා කාලයේ දී පැයක් සහ
රාත්‍රී කාලයේ පැයයි විනාඩි විස්සක්
දවසට පැය දෙකයි විනාඩි විස්සක් විදුලිය කප්පාදු කරයි.


හෙට දිනයේ දී පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දහවල් කාලයේ දී පැයකුත් – රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි විස්සකුත් වශයෙන් හෙට දිනයේ දී පැය දෙකයි විනාඩි විස්සක් විදුලිය කප්පාදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =