හෙට මධ්‍යම රාත්‍රියේ සිට
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 400 කින් පහතට..?
හෙට මධ්‍යම රාත්‍රියේ සිට, කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් හාරසියයකින් පමණ පහත දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.