හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වේ. බදාදා සිට ලිට්‍රෝ ගෑස් මිලඉහළට..?

0
3236

හෙට මධ්‍යම රාත්‍රියේ සිට
ඉන්ධන මිල වෙනස් වේ.
බදාදා සිට ලිට්‍රෝ ගෑස් මිල
ඉහළට..?

ඉන්ධන මිල සංශෝධනයට අනුව, හෙට එනම් සදුදා දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වෙනස් වීමට නියමිත බව වාර්තා වේ.

අවසන් වරට සැප්තැම්බර් පළමු වැනිදා ඉන්ධන මිල ගණන් සංශෝධනය වූ අතර, එහිදී, සෑම වර්ගයකම ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

මේ අතර, එළැඹෙන බදාදා දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිලද සංශෝධනය වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, බොහෝ දුරට, ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ යනු ඇති බවට අනුමාන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 3 =