හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලරුපියල් 1000 කින් පහතට..?

0
204

හෙට මධ්‍යම රාත්‍රියේ සිට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල
රුපියල් 1000 කින් පහතට..?

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහසක් හෝ ඊට ආසන්න මුදලකින් පහත දැමීමට නියමිත බව වාර්තා වේ.

දැනට පවතින මිල ගණන් අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + seven =