හෙට විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි.

0
83

හෙට විදුලි කප්පාදුව
පැයකට සීමා වෙයි.


හෙට දිනයේ විදුලිය කප්පාදු කරන්නේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ප‍්‍රදේශවලට පසුගිය දින කිහිපයේ දැඩි වර්ෂාපතනයක් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =