හෙට විදුලි කප්පාදුව
පැය දෙකයි මිනිත්තු විස්සේ සිට
පැය දෙක දක්වා අඩු කරයි.
හෙට දින විදුලි කප්පාදුව පැය දෙක දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව දහවල් කාලයේ දී මිනිත්තු 40 ක විදුලිය කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ දී පැයයි මිනිත්තු විස්සක විදුලිය කප්පාදුවක් සදහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.