News හෙට සියළු රජයේ පාසල් සදහාවිශේෂ නිවාඩුවක්. By Editor - December 8, 2022 0 118 Facebook Twitter Pinterest WhatsApp හෙට සියළු රජයේ පාසල් සදහාවිශේෂ නිවාඩුවක්. පවතින විශේෂ දේශගුණික තත්ත්වය මත හෙට දිනයේ දී රජයේ සහ රජයේ ආධාර ලබන සියළු පාසල් සදහා නිවාඩු දිනයක් ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.