හෙට හෝ එළැඹෙන සදුදා ස්තිර වශයෙන්ම රන්ජන් නිදහස ලබන බව ඇමති හරීන් කියයි.

0
176

හෙට හෝ එළැඹෙන සදුදා ස්තිර වශයෙන්ම
රන්ජන් නිදහස ලබන බව
ඇමති හරීන් කියයි.


අධිකරණයට අපහාස කිරීමේ වරදට සිව් වසරක සිරදඩුවමකට යටත්ව සිටින රන්ජන් රාමනායක හෙට දිනයේ දී හෝ සදුදා දිනයේ දී ස්තිර වශයෙන්ම නිදහස ලබන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය නිළ ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබේ.

විශේෂ ජනාධිපති සමාවක් යටතේ රන්ජන් නිදහස් කරන ලෙස තමන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා කන්දීම පිළිබදව ඔහු සිය ස්තුතිය ජනාධිපතිවරයා වෙත පුදකර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + nine =