“ළමා රෝහලේ බෙහෙත් වර්ග 60 ක හිගයක්. ඉදිරි මාස දෙකේ දී රෝහල දැඩි අර්බුදයක.” රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ.

0
130

ළමා රෝහලේ බෙහෙත් වර්ග 60 ක හිගයක්.
ඉදිරි මාස දෙකේ දී රෝහල දැඩි අර්බුදයක.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ.


බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක පමණ හිගයක් පවතින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර පවා මේ වන විට අඩු වෙමින් පවතින බවයි ඔහු පවසා ඇත්තේ.

දිගුකාලීන රෝගයන් වන, දියවැඩියාව, ස්නායුරෝග සහ වකුගඩු රෝග සදහා අවශ්‍ය ඖෂධවල හිගයක් පවතින බවත්, ඊට අමතරව සැලසුම් කර සිදු කරන ශල්‍යකර්ම සහ ඇතැම් ප‍්‍රතිකාර සේවා ඉදිරියේ දී සීමා කිරීමට සිදුවන බවද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 4 =