ළහිරුවීරසේකර
ඇපමත මුදා හරියි.
අත් අඩංගුවට ගනු ලැබූ ගෝඨා ගෝ ගම ජන අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ හිටපු කැදවුම්කරුවකු වූ ළහිරු වීරසේකර ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය දා පැවති විරෝධතාවයක දී ඔහු පොලිස් නිළධෘරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.