’13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න. පළාත් සභා මැතිවරණය හැකිඉක්මනින් පවත්වන්න.’ ඉන්දියාව ලංකාවෙන් ඉල්ලයි.

0
111

13 වන සංශෝධනය
සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න.
පළාත් සභා මැතිවරණය
හැකිඉක්මනින් පවත්වන්න.
ඉන්දියාව ලංකාවෙන් ඉල්ලයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන ලෙසත් කඩිනමින් පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ඉන්දියාව නිවේදනය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගී වූ ඉන්දීය නියෝජිතයා විසින් මේ බව පවසා තිබේ.

එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාවට ඔවුන්ගේ යුක්තිය සමානාත්මතාවය සහ අභිමානය තහවුරු වන ආකාරයේ දේශපාලන විසදුමක් වෙනුවෙන් ඉන්දියාව කැපවෙන බව ඉන්දීය නියෝජිතයා වැඩ දුරටත් ප්‍රකාශ කරයි.
මේ සදහා පළාත් සභා බලාත්මක කළ යුත-ු බවටද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සදහා සහභෘගී වූ ඉන්දීය නියෝජිතයා යෝජනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 17 =