News 2.5% සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලටත් වදී. By Editor - October 26, 2022 0 151 Facebook Twitter Pinterest WhatsApp 2.5% සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලටත් වදී. පසුගිය දා සම්මත කර ගන්නා ලද සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලටද එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා තිබේ.