‘2005 දී මහින්දට ජනාධිපති වීමට උදව් කරමින්
එල්ටීටීඊ සංවිධානය අත්කරගත් ඉරණමම
රනිල් ජනාධිපති කරවා, පොහොට්ටු පක්ෂය ද
අත්කරගනිමින් සිටියි.’
මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු පක්ෂයේත් රාජපක්ෂවරුන්ගේත් ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන බවට සමාජ මතයක් පවතී.
දේශපාලන විශ්ලේෂකයෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා කරමින් සිටින්නේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි.
මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා සිය නිල ෆේස් බුක් ගිනුමේ තබා ඇති කෙටි සටහන අපි පහත උපුටා දක්වමු.
පසුගිය දිනවලදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේ දී මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතාගේ නම කීප වතාවක්ම සිහිපත් කළේ ය.
