2007 දී රූපවාහිනියට කඩා පැනීම. මර්වින් සිල්වා අද අත් අඩංගුවට ගනී.

0
436

2007 දී රූපවාහිනියට කඩා පැනීම.
මර්වින් සිල්වා අද අත් අඩංගුවට ගනී.


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 2007 වසරේ අනවසරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීම සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =