“2018 පෙබරවාරියේ දී මේජර් ජනරාල් සුරේශ් සලේ සහරාන්ලා හමු වූ බව කීම ප්‍රභන්ධයක්…!” ගෝඨාභය රාජපක්ෂ.

0
186

“2018 පෙබරවාරියේ දී
මේජර් ජනරාල් සුරේශ් සලේ
සහරාන්ලා හමු වූ බව කීම
ප්‍රභන්ධයක්…!”
ගෝඨාභය රාජපක්ෂ.


චැනල් ෆෝ නවතම වාර්තා චිත්‍රපටයේ සදහන්, 2018 පෙබරවාරි මාසයේ දී, මේජර් ජනරාල් සුරේශ් සලෙයි, සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායම හමු වූ බවට වන චෝදනාව ප්‍රබන්ධයක් බව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය විකාශය වීමත් සමග, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කතිකාව යළිත් කරළියට පැමිණ තිබෙන අතර, සහරාන් ඇතුළු කණ්ඩායමේ ත්‍රස්ත ප්‍රහාරය, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා සිදු කළ කුමන්ත්‍රණයක් බවට වූ චෝදනාවට නව පනක් ලැබී තිබේ.

කෙසේ වෙතත්, ඒ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපතිවරයා දීර්ඝ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එම නිවේදනය අපි පහතින් දක්වමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + one =