2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරියේ දී ඩීසල් අලෙවිය 50% කින් – පෙට්‍රල් අලෙවිය 30% කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් පහත බසී.

0
153

2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරියේ දී
ඩීසල් අලෙවිය 50% කින්
පෙට්‍රල් අලෙවිය 30% කින්
භූමිතෙල් අලෙවිය 70% කින්
පහත බසී.

2022 වසරේ ජනවාරි මාසය සහ 2023 ජනවාරි මාසය සසදා බැලීමේ දී 2022 ට සාපේක්ෂව 2023 ජනවාරියේ දී ඩීසල් අලෙවිය 50% කින් ද පෙට්‍රල් අලෙවිය 30% කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් පහත බැස ඇති බව වාර්තා වේ.

ලංකා ඛණිජතෙල් සංස්ථා වාර්තා උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 11 =