2022 යල කන්නයේ වී මිල; නාඩු කිලෝවක් රුපියල් 120 යි. අද වී කිලෝව රුපියල් 60 ක් බව ගොවියෝ කියති.

0
74

2022 යල කන්නයේ වී මිල;
නාඩු කිලෝවක් රුපියල් 120 යි.
අද වී කිලෝව රුපියල් 60 ක් බව
ගොවියෝ කියති.


2022 යල කන්නයේ දී නාඩු වී කිලෝවක් මිලදී ගනු ලැබුවේ රුපියල් 120 ක මුදලට බවත් මේ වන විට නාඩු වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 60 කට බවත් වාර්තා වේ.

මෙවර මහකන්නයේ වී අස්වැන්න නෙළමින් සිටින ගලෙන්බිදුණු වැව ගොවියන් උපුටා දක්වමින් දිවයින පුවත්පත මේ බව වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 9 =