2022 වසරේ දී පොලිස් දඩවලින් ලබා ඇති ආදායම රුපියල් බිලියන 2.5 ක්. බීමත්ව රිය පදවා රුපියල් මිලියන 622 ක් සහ හෙල්මට් නැතිව ගිහින් රුපියල් මිලියන 210 ක් රජයට දඩ ගෙවති.

0
142

2022 වසරේ දී පොලිස් දඩවලින්
ලබා ඇති ආදාය රුපියල් බිලියන 2.5 ක්.
බීමත්ව රිය පදවා රුපියල් මිලියන 622 ක් සහ
හෙල්මට් නැතිව ගිහින් රුපියල් මිලියන 210 ක්
රජයට දඩ ගෙවති.

2022 වසරේ දී, මෝටර් රථ ධාවනයේ දී, රියදුරන් විසින් සිදුකර තිබෙන වැරදි සදහා අයකර ඇති දඩ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2.5 ක් බව වාර්තා වේ.

ඉන් බිලියන 1.3 ක්, පොලිස් නිළධාරීන් විසින් දඩකොළ ලිවීම හරහා උපයාගෙන ඇති අතර, තවත් බිලියන 1.2 ක්, අධිකරණයට ඉදිරිපත් කරන ලද රියැදුරන් සදහා ගෙවීමට නියම වූ දඩ මුදල් ඔස්සේ ලැබී තිබේ.

බීමත්ව රියපැදවීම, වැඩිම දඩ මුදලක් උපයා ගැනීමට සලස්වා ඇති වරද යි. ඒ ඔස්සේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 622 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + three =