2022 වසෙර් අලි 433 ක් මැරෙති. වෙඩි තබා කළ ඝාතන 58 යි. හක්කපටස් පුපුරා කළ ඝාතන 55 යි.

0
48

2022 වසෙර් අලි 433 ක් මැරෙති.
වෙඩි තබා කළ ඝාතන 58 යි.
හක්කපටස් පුපුරා කළ ඝාතන 55 යි.

2022 වසරේ දී අලි 433 දෙනෙක් මැරී ඇති බව වාර්තා වේ.

මෙය වාර්තාගත අලි මරණ සංඛ්‍යාවකි.

වාර්තා වී ඇති මෙම මරණ සංඛ්‍යාවෙන් වැඩි ගණනක් අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුව ඇති අලි මරණයි.

වෙඩි තබා සිදුකර තිබෙන අලි මරණ සංඛ්‍යාව 58 කි.

හක්කපටස් හේතුවෙන් සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 55 කි.

අලින් 47 දෙනෙක් විදුලිය වැදීමෙන් මියගොස් ඇති අතර දුම්රිය සහ අනෙකුක් අනතුරු හේතුවෙන් මරණ 19 ක් සිදුව තිබේ.

ඊට අමතරව ස්වභාවික මරණ සහ හේතුවක් පැහැදිලි කළ නොහැකි තවත් මරණ සංඛ්‍යාවක් එකතුව අදාල සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =