ගෝඨා ගෝ ගමට පහර දීම. බොරලැස්ගමුව නගර සභාවේ පොහොට්ටු නගරාධිපති අත් අඩංගුවට..!

0
5

පසුගිය මැයි නම වන දා, අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් ගෝඨා ගෝ ගම විරෝධතාවයට පහර දීම සම්බන්ධයෙන්, බොරලැස්ගමුව නගර සභාවේ පොහොට්ටු පක්ෂ නගරාධිපති අනුර ප්‍රියන්ත යන අය අද පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 1 =