මැයි මාසයේ නම වන දා අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගන්නා ලෙස, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13...
ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී මෙම සිදු වීම සිද්ධ...