රැට්ටා ඇප මත මුදා හරියි.

0
9

පොලිසිය මගින් අද පස්වරුවේ දී අත් අඩංගුවට ගනු ලැබූ ගාළුමුවදොර ජනතා විරෝධතාවයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 3 =