ශෂීවීරවංශට ඇප ලැබෙයි.

0
8

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සදහා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට වූ චෝදනා මත දෙවසරක සිරදඩුවමකට ලක්ව සිටින, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශට අද දිනයේ දී ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + fifteen =