දින පහක් ඉන්ධන පෝලිමක සිටි මිනිසෙක් මිය යයි.

0
18

ඉන්ධන ලබා ගැනීම සදහා දින පහක් තිස්සේ පෝලිමක රැදී සිටි 63 වියැති පුද්ගලයෙකු අද දිනයේ දී මියගොස් ඇත බව වාර්තා වේ. සිද්ධිය වාර්තා වන්නේ කළුතර ප්‍රදේශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + two =