2023 අයවැය
නොවැම්බර් 14 වන දා
පාර්ලිමේන්තුවට..!
ලබන වසර සදහා වූ අයවැය නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අයවැය විවාදය නොවැම්බර් 15 වන දා ආරම්භ වන අතර දෙසැම්බර් මාසයේ 08 වන දා දක්වා විවාදය පැවැත් වේ.