‘2023 වසරේ ඔබ සංචාරය කළ යුතුම රටවල් අතර පළමු රට ලංකාවයි..! අංක දෙක ජර්මනියයි. අංක තුන සිම්බාබ්වේ රාජ්‍යයයි.’ ලෝප්‍රකට ට්‍රැවල් ට්‍රයෑන්ගල් වෙබ් අඩවිය පවසයි.

0
807

‘2023 වසරේ ඔබ සංචාරය කළ යුතුම
රටවල් අතර පළමු රට
ලංකාවයි..!
අංක දෙක ජර්මනියයි.
අංක තුන සිම්බාබ්වේ රාජ්‍යයයි.’
ලෝප්‍රකට ට්‍රැවල් ට්‍රයෑන්ගල් වෙබ් අඩවිය පවසයි.


2023 වසරේ දී ලෝකයේ සංචාරය කිරීම සදහා සුදුසුම රටවල් විසි හතරක නාම ලේඛනයක් ලෝ ප්‍රකට ට්‍රැවල් ටයෑන්ගල් [traveltriangle] වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම රටවල් 24 අතර පළමු තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

සංචාරය කළ යුතුම රටවල් අතර දෙවන සහ තුන්වන ස්ථාන සදහා පිළිවෙළින් ජර්මනිය සහ සිම්බාබ්වේ රාජ්‍යය පත්ව තිබේ.

දෙසැම්බර් සහ මාර්තු අතර කාලයේ ලංකාවේ සංචාරය කිරීම අසිරිමත් අත්දැකීමක් වනු ඇති බව වෙබ් අඩවිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =