2023 වසර දීර්ඝ සති අන්ත නිවාඩු දිනයන්ගෙන් පිරී යයි.

0
954

2023 වසර දීර්ඝ සති අන්ත නිවාඩු දිනයන්ගෙන්
පිරී යයි.

2023 වසර දීර්ඝ සති අන්තයන්ගෙන් පිරී ගිය වසරකි.

බොහෝ රජයේ සහ වෙළද නිවාඩු එක්කෝ සිකුරාදා දිනයට හෝ නැතිනම් සදුදා දිනයට යෙදී තිබේ.

දුරුතු පෝය ජනවරි 06 වන සිකුරාදා ය.

සිංහල හිංදු අළුත් අවුරුද්ද බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල යෙදී තිබේ.

මැයි දිනය සදුදාවකි. වෙසක් පෝය එම සතියේ ම සිකුරාදා දිනට වැටී තිබේ.

සැප්තැම්බර් 28 සහ 29 යන බ්‍රහස්පතින්දා දිනය සහ සිකුරාදා දිනය තවත් දීර්ඝ සති අන්ත නිවාඩුවකට මග පාදා තිබේ.

නත්තල දෙසැම්බර් 25 වන සදුදා දිනට වැටී ඇති අතර දෙසැම්බර් 26 වන දා උදුවප් පෝයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =