0
169

ඇඹිලිපිටිය නගර සභාවේ පොහොට්ටු පක්ෂ සභාපති ඇතුළු ව
සිව් දෙනෙක් ඔක්තෝබර් 05 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරයි.


ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙක් ඔක්තෝබර් පස්වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =