22 ගැන විවාදය කල් යයි..!
පාර්ලිමේන්තුව කැදවන්න දවසකට ලක්ෂ 90ක් යනවා.
විවාදය අද නැත්තං ඇයි පාර්ලිමේන්තුව කැදෙව්වේ..
විමල් වීරවංශ අහයි.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබුණු විවාදය මීළග පාර්ලිමේන්තු සැසිවාරය දක්වා කල් දමන බව කතානායකවරයා දැනුම් දුන්නේ ය.
මන්ත්‍රීවරු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේ 22 වන සංශෝධනය පිළිබද විවාදයට සහභාගී වීමට බව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විවාදය කල් තැබීම දැඩිව හෙලා දැක්කේ ය.