News 22 ගැන 6 සහ 7 විවාදකරයි. By Editor - September 29, 2022 0 59 Facebook Twitter Pinterest WhatsApp 22 ගැන 6 සහ 7 විවාදකරයි. 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය ඔක්තෝබර් හය සහ හත යන දිනවල පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අද රැස් වූ පක්ෂ නායකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.